රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අවශයද?
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ආරම්භ කිරීම ගැන බොහෝ දෙනෙක් විරෝධය පල කරනව ඒ වගේම ටික දෙනෙක් කැමත්තෙන් ඉන්නව.
ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රම යටතේ උසස්පෙළ සමත් වෙන ප්‍රමාණයෙන් 80,000ක් පමණ විශ්ව විද්‍යාලවලට නොතේරීම නිසා දුක් විඳිනවා. මොකද ලංකාවේ විශ්ව විද්‍යාල වල...