ඔන්න මචන් මම කියන්න යන්නේ මරසියක් නෙමයි මට උන හුට්ටප්පරයක් අපේ ඉස්කෝලේ නිවාසාන්තර උත්සවයක් තිබ්බ අපිත් ඉතින් ඉන්නේ ඕක එනකන් තමා මොකද අල්ලපු වත්තේ වැවර බොන්න...ඉතින් මමත් උන්න ඔය අනන් මනන් තරග වලට යක්ගුලිය වචනේ ලියවෙන්නෙත් නැ,,, යගුලිය විසි කිරීම තිබුන හැමෝම ගැම්ම් අරන් විසි කරනවා කෑ ගහල...ඔන්න...