මොඩම් රුටර් වලට බැහැ බන්. සපෝර්ට් කරන්නේ රුටර් වලට විතරයි. මම නම් පාවිච්චි කරන්නේ SLT රුටර් එකෙන් RJ45 (Ethernet) එකක් වෙන රුටර් එකකට දීලා ඒක WAN port ekak vidihata confiure karala, client රුටර් එක විදිහට පාවිච්චි කරනවා. SLT රුටර් එක මොඩම් එක විදිහට විතරක් පාවිච්චි කරනවා.දෙවැනි රුටර් එක එකේ...