story album කියන්නේ වෙඩින් එකේ හොදම ෂොට් තියෙන ෆොටෝ දාලා හදන ඇල්බම් එක. ඕකට (weeding, going away, home coming) ඔක්කගේම ෆොටෝ ඇතුලත් වෙනවා 10x24 කියන්නේ ඇල්බම් සයිස් එක.
ගාන තීරණය වෙන්නේ ෆොටෝ වල කොලිටි එකයි. photographer ගේ දක්ෂතාවය මත තමා. සාමන්යෙන් ඔය ගාන අවුලක් නෑ. සුපිරි වැඩ්ඩේක් කරනවානම්...