ඈම්ඩගේ සීන් එකක්.. කොහොමත් පොර කරොත් ඉතින් දෙයක් සීන් මනේ.....
ඔන්න ඉතින් අම්ඩලාට තියෙන්නෙ තට්ටු දෙකේ ගෙයක්...... ඈම්ඩන් ඉතින් උඩ තට්ටුවෙ තමඉ වාසේ.... ඈම්ඩන් ඉතින් ඕන නස්කූනී වෑඩක් කෙරන්නෙ ඔය උඩ තට්ටුවෙ ඉදන්.... ඉතින් ඈම්ඩ හෑමදාම බඩුවක් ගෙනල්ලා ගහනවලු... තාත්තා දන්නේ නෑහලු... මූ හෑමදාම බඩුව...