wordpress එකක් හදමු A - z මුලසිටම
ඔන්න මම අද කියල දෙන්න යන්නේ wordpress බ්ලොග් සයිට් එකක් දාගන්න වදිහ
මේක මම කරන්නේ යන්නේ cpanel x එකෙන්
ඉසේල්ලම cpanel x එකට ලොග් වෙන්න
cpanel එකේ තියෙනවා MYSQL කියල section එකක් අන්න එකට යන්න scroll කරගෙන
මෙන්න මේ තියෙන්නේ අපිට ඕන කරන එක ඇ... ඔන්න ඕකට...