නිදහස් පක්ෂයෙන් ඉල්ලන හොරුන්ට නොදී නිදහස් පක්ෂයේ හොඳ මිනිස්සුන්ට ඡන්දය දීලා ඒ මිනිස්සු දිනවන්න ඕනේ. මොකද යූඇන්පී එකට කවදත් තිබ්බේ නැහැ සිංහල ජාතිකවාදී බෞද්ධ මතවාදයක්. උන් බලයේ ඉන්න බලය බෙදයි ඕනේ දෙයක් කරයි. තව ආර්ථිකේ එහෙමත් ගින්නක් නැතිව දියුණු කරයි මහින්ද හොරා කෑවා වගේ නොකර. අනේ මන්දා ඉතිං...