අනුමත කරලා නැත්තේ තියටර්ස් , ප්‍රැක්ටිකල් වල තියෙන අඩු පාඩු නිසා. ඒවා හදාගත්තාම ඉස්සරහට අනුමත වෙයි. අනික හැමෝම අමතක කරන දේ තමයි පුද්ගලික ඒවාට යන්නෙත් මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙම ළමයි කියන 1. හැමෝම හිතන්නේ දැන් ඉතින් සල්ලි කාරයොන්ගේ ළමයි ටික ඉගෙනගන්නේ නැතුව ඕකට යයි කියල නේ. සල්ලි...