දන්නා කෙනෙක් උදව්වක් දෙන්න.
මේකයි මචන් gadjet එක.
මම dell laptop එකක් ගන්න බැලුවේ..
Dell Inspiron 15 5558
6th Gen Intel® Core™ i7
Windows 8.1 (windows 7 downgrade)
16GB RAM,
1TB HDD
NVIDIA® GeForce® 920M 4GB
15.6" HD Truelife LED-Backlit Display
මේකයි මචන් වැඩේ... මේකෙන් video output එක...