හප්පටසිරි මුං යකෝ..:angry:
ඌ එතකොට 5000x25 = 125000 මිනිස්සුන්ගෙන් හොරකම් කරලා බොරු ඇඩ් එකකින්..:oo: ඒ මදිවට උගේ හෙන සද්දෙත් එක්කනේ..:frown:
උඹ පුලුවන්නම් ඔය ඩීටේල්ස් ඔක්කොම එක්ක අර කලින් අමාරුවෙ වැටුණ යාලුවයි උඹලගේ සෙට් එකයි එක්ක ආයේ බුකිං එකක් දාපං පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලකුත්...