එක තමා කියන්නේ අපි මෙරටේ දැන් නිදහස් සාදාරන මැතිවරණ නැ කියල .
උඹට එකනේ තේරෙන්නේ නැත්තේ .
ඔච්චර බය නැත්නම් මුළු රටේම එක පර මහා චන්දෙයක් නොතියන්නේ මොකෝ ..
කැලි කඩ කඩ උතුර එකපාරක් දකුණ එක පාරක් , වයඹ එක පාරක් ...
මොකෝ දන්නවද ?? හොරෙන් ගත්ත ජයග්රහණයක් කියන එක උඹල වගේ උන්ට නොපෙ නුනාට...