කොත්තුවේ ඉතිහාසය
අපි නොදන්න කොත්තුවේ ඉතිහාසය
මැදපෙරදිග රටවල බොහෝමයක් මිනිස්සු බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස් හොදි සමග මිශ්ර කර රසවත් ක්ෂණික කෑමක් ලෙස අතීතයේ ආහාරයට ගත්හ. ක්රමයෙන් ඒ ආහාර වේල තව තවත් රස කරගැනීමට ඔවුන් බිත්තරයක් ද එයට එකතු කළේය. පසුකාලීනව ඔවුහු ඒ කෑම වේලට...