අපේ ජීවිතේ යාළුකම්, හිතවත්කම් කියන්නේ හරිම වටිනා දෙයක්. ❤️ "මචං පොඩි උදව්වක් ඕන, ලෝන් එකකට ඇපේට අත්සනක් දාන්න පුළුවන්ද?" කියලා කවුරුහරි හිතවතෙක් ඇහුවම, "අපෝ ඒක මොකක්ද, මම අස්සනක් දාන්නම්" කියලා කියන්න අපිට දෙපාරක් හිතෙන්නේ නැහැ. ඒත් ඔබ දන්නවද, ඒ සරල අත්සන ඔබේ පමණක් නොව, ඔබේ දරුවන්ගේ අනාගතය පවා...