1. richlife

    🏆 Elakiri Awards 2018 🏆

    ඌ දෙන ආතල් වල හැටියට ඌට කැටගරි එකක් හදලා දීලා වෙනමම සම්මානයක් දුන්නත් පාඩු නෑ හැබැයි..:rofl:
  2. richlife

    🏆 Elakiri Awards 2018 🏆

    හප්පට... සෞඛ්‍ය සහ ජීවන රටා කැටගරි එක එහෙම්පිටින්ම +18 සීන් එකක්නේ...:rofl:
  3. richlife

    නුවර එලිය (ikman ad)

    හප්පටසිරි මුං යකෝ..:angry: ඌ එතකොට 5000x25 = 125000 මිනිස්සුන්ගෙන් හොරකම් කරලා බොරු ඇඩ් එකකින්..:oo: ඒ මදිවට උගේ හෙන සද්දෙත් එක්කනේ..:frown: උඹ පුලුවන්නම් ඔය ඩීටේල්ස් ඔක්කොම එක්ක අර කලින් අමාරුවෙ වැටුණ යාලුවයි උඹලගේ සෙට් එකයි එක්ක ආයේ බුකිං එකක් දාපං පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලකුත්...
  4. richlife

    Funniest Wildlife Photos Of 2018

    ඔය ටිකම තව මෙම්බ කෙනෙක් දාලා තිබුණා සිංහල කැප්ෂන් එක්ක..:cool: හැබැයි ඉතින් ආයේ බැලුවා කියලා පාඩුවක් නෑ..;)
  5. richlife

    තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

    අනිත් දේවල්නම් අවුලක් නෑ.. මේක තමයි එපාම වෙන සීන් එක..:sorry:
  6. richlife

    කඩේ #@!

    අම්මෝහ් උදේ පාන්දරම දකින්න වෙන ත්‍රෙඩ් යකෝ.. :lol::lol::rofl::rofl:
  7. richlife

    the meme thread - Part 2

    :lol::lol::lol::lol::rofl:
  8. richlife

    මේ ලස්සන දරා ගන්න පුලුවන්ද ? හවායි ඉදන් අයි&#

    අඩේ ගිනි කන්ද මුදුනේ ගමක් හදා ගන්න උන්ට භය නැද්ද බං..:eek:
  9. richlife

    අම්මාගේ වියෝව ...

    ඒකනම් මැවිලා පෙනුණා..:sorry:
  10. richlife

    නෙහාරා_දැන්

    bps

    No contents