400 V වලදී ලොකුවට Capacitance effect එකක් එන්නෙ නෑ මචං. නමුත් 132 kV, 220 kV වගේ වැඩි වොල්ටීයතාවලදී phase to phase සහ phase to ground capacitance ඇතිවෙනවා... 132 kV සම්ප්‍රේෂණ කුලුනුවල phase 3නේ කම්බි තියෙන්නේ පොලොවේ ඉඳන් එක එක උස වලින්.. මේ නිසා එක එක කම්බියේ Capacitance වෙනස් වෙනවා පොලොවත්...