කැම්පස් යන්න පුලුවන් වීම මහා ලොකු දෙයක් කියලා හිතට ගන්න එපා. ඒ වගේම කැම්පස් නොගිය අයත් මහා මැට්ටො කියලත් හිතන්න එපා. කට පාඩම් කරල හරි අවුරුදු දෙකහමාර තිස්සෙම ගනන් හදල හරි කැම්පස් ගියාම උබ තරම් වීරයෙක් නෑ කියල හිතන්න එපා. ඒලෙවල් පාස් වෙනවට වඩා ජීවිතය ගොඩාක් ලොකුයි. මැත්ස් ඔලිම්පියාඩ් වලට අපෙ...