ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්
අරක හොදයි කියනවා මේක හොදයි කියනවා ...:P
> ලංකවේ පිටි කිරි හොදයි කිවුවට හොයාගන්න නැ :oo:
> පිට රට ඒවා තියෙනවා ඕනෑ තරම් but බොන්න හොද නැ :angry:
> දියර කිරි ගන්න තියෙනවා නමුත් ගණන් වැඩි , කල් තියාගන්න බැ :yes:
ගෙදර පොඩි අය නැ එක නිසා කිරි...