ඔයා හරි.. මොකද දැන් තියෙන්නෙ ආගම් ත්‍රස්ත වාදයක්, මිනිස්සුන්ව බලෙන් යොමුකරවනවා... කෝ නිදහසක්, ආන්න ඕක දැනෙන්න ගන්නවා මිනිස්සුන්ට ඉක්මනටම, එදාට මිනිස්සු නැගිටින එක කාටවත් නවත්වන්න බැරි වෙනවා... තව ටික කාලයයි, හැමදාම මිනිස්සුන්ව ඔහොම හිර කරලා තියාගන්න බැහැ... සත්‍ය ජය...