අඩෝ මට මූව මතක් වෙද්දි හිනා යනවා..
මූට එලකිරිය එපා කලා අපේ උන් හැක් ගැන කතා කරන්න ඇවිල්ලයි පඩ ටෝක් දෙන්න ඇවිල්ලයි..
කමක් නෑ ඉතිං උගේ සයිබරේ උදව්වෙන් කීයක් හරි හොයාගන්නවනේ..
පොර ෆිල්ම්, ටිවී සීරියස්, ටියුටෝරියල් පැක් අනං මනං විකුණනවා සයිට් එකේ..
දෙන පොර ටෝක් තමා ඉතිං අල්ලන්නෙ නැත්තෙ..
බ්ලොග් එක...