ඒක අහන්න දෙයක් නෑනේ බන්, පක්ශේ අනුව නෙමේ මිනිස්සුන්ගේ ගති ලක්ශන වෙනස් වෙන්නේ. ආණ්ඩුවේ එකෙක් ගෑනිට ගහන්නත් පුලුවන්, විපක්ශේ එකෙක් ගහන්නත් පුලුවන්, මුකුත් නැති කුලී වැඩක් කරගෙන හවසට කාලක් ගහල ඉන්න ගමේ මනුස්සයෙක් ගෑනිට ගහන්නත් පුලුවන්. ඔතනින් වැඩිය ප්රසිද්ද වෙන්නේ ලොකු මිනිහ ගහපු එක. :)
ආණ්ඩුවේ...