අනෙක් පක්ෂ වලට වඩා විනයක් තියෙනවා කතාවට මමත් එකඟයි මචන් නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ ජවිපෙ හොඳයි කියන එක. හොරකම් කරන්න කොමිස් ගහන කරන්න බැරි එහෙම බලයක් ජවිපෙට නැති හින්දා. මොකද රාජ්ය බලය ජවිපෙට නැතිහින්දා. එහෙම කියලා ජවිපෙට බලය දීලා හරියන්නේ නෑ මුන් ආවොත් හොඳවෙයි කියලා. මෛත්රිව කරේ තියන් එද්දි...