1. C

    Pls Help Bro...

    machoo me software eka download karaganna beha,tikak abra file ekak,mage net ekath ecchara hoda naha,wena widiyak nathda machoo,pls
  2. C

    Pls Help Bro...

    danne nathda bun,dannawa num kiyala deepanko..
  3. C

    Pls Help Bro...

    Elakiri Eka Enna Yahaluwo Kawru Hari Dannawada,Apita Kemathi Live Sports Channel Ekak Ape Fb Eka Live Stream Wenna Denna.Pls Kawru Hari Dannawa Num Kiyala Denna,Mama Godak Fb Page Wala Enna Admin Lagen Ahuwa Ekkenkwath Help Kale Naha Dena Genath,Kawru Hari Dannawa Num Step by Kiyala Dennako,Thnx...
  4. C

    දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොව&#35

    දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොව&#35 මේ දිනවල ලක් සතොස මගින් අලෙවි කරන ආනයනය කරන ලද සහල් සම්බන්ධව පාරිභෝගිකයකු විසින් මේ වනවිට එම සහල් මිලදි ගත් පිටකෝට්ටේ ලක් සතොස වෙළෙද සැල වෙත පැමිණිලි කොට ඇත. එම පාරිභෝගිකයා පවසන අන්දමට මෙම හාල රසායනික සංඝටක ඇතුලත් කොට කෘත්‍රිමව නිෂ්පාදනය කොට...
  5. C

    දෙවියන්ට දෙන සල්ලි වලට අවසානයේ ඇත්තටම වෙ&#3505

    දෙවියන්ට දෙන සල්ලි වලට අවසානයේ ඇත්තටම වෙ&#3505 දෙවියන් වෙනුවෙන් දේවාල වලට ගොස් කැට වලට මුදල් දැමීමෙන් පසු අවසානයේ සිදුකරන ලද එක්තරා සිදුවීමක් පිළිබද වීඩියෝවක් ලැබී තිබේ.මෙම වීඩියෝව නරඹා තීරණයක යෙදීම ඔබ සතුය. UWCK14dzy9A
  6. C

    යතුරු පැදි පෙළපාලියකින් අවසන් ගමන ගිය වෙ&#3497

    යතුරු පැදි පෙළපාලියකින් අවසන් ගමන ගිය වෙ&#3497 යතුරු පැදි ධාවන තරගයක් අතරතුර හදිසියේ සමුගත් ආනන්ද වෙඩිසිංහ යතුරුපැදි ශූරයා ඊයේ සවස කුරුණෑගල මල්කඩුවාව සුසාන භූමියට අවසන් ගමන ගියේ යතුරුපැදිකරුවන් රාශියකගේ ගරු බුහුමන් මැදය. TsJRL9i24Nk
  7. C

    ‘ඔබ වහන්සේ බුදුවේවා’ කාන්තාවක් ජනපති පුතš

    ‘ඔබ වහන්සේ බුදුවේවා’ කාන්තාවක් ජනපති පුතš ආපදාවෙන් පීඩවට පත් ජනතාව වෙත සහන සැලසීම සදහා ජනපති පුත් දහම් සිරිසේන මහතා කලවාන අයගම ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය. එහිදී එක් කාන්තාවක් ‘ඔබ වහන්සේ බුදුවේවා’ යයි ජනපති පුත‍්‍රයාට කියනු වීඩියෝවේ පෙනේ. එම ප‍්‍රකාශය එහි සිටි භික්‍ෂූන් වහන්සේ වෙත...
  8. C

    මෙන්න සුපිරි වැඩකාරයෙක්...

    මෙන්න සුපිරි වැඩකාරයෙක්... https://www.facebook.com/aathal/videos/1054126431384460/
  9. C

    පට්ට බල්ලෙක් බන්...

    පට්ට බල්ලෙක් බන්... j9GXhiqFvMQ
  10. C

    අපේ ලoකාවට තමා මේක හරියන්නේ...

    අපේ ලoකාවට තමා මේක හරියන්නේ... tZjUXcPsA6U
  11. C

    මෙන්න බල්ලො පට්ට නේද...

    මෙන්න බල්ලො පට්ට නේද... hjJBSnvoFMw
  12. C

    නැවක් පෙරලන්න කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇත

    නැවක් පෙරලන්න කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇත විදේශ ඇමති රවි කරුණානායක මහතා කැබිනට් සංශෝධනයේදී මුදල් ඇමති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් බීබීසීය හා අදහස් පල කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඊර්ෂ්‍යාකාරයින් විසින් මේ දේ කලා විය හැකි බවත් නැවක් පෙරලන්න කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති බවත්ය. වීඩියෝව මෙතනින්
  13. C

    මරණය දකිමින් සිටි බලු අම්මා ඉන් මුදවා පැට&#352

    මරණය දකිමින් සිටි බලු අම්මා ඉන් මුදවා පැට&#352 KQBYY83lfm0
  14. C

    සමාජ ජාලා කැළඹෙයි ..සනත්ගේ නිල ෆේස්බුක් පි&#34

    සමාජ ජාලා කැළඹෙයි ..සනත්ගේ නිල ෆේස්බුක් පි&#34 මෙරට ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්න ප‍්‍රහාරාත්මක පිතිකරුවක වන සනත් ජයසූරිය ගේ බව කියන අසභ්‍ය වීඩියෝවක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් පවතින අතර එහි සත්‍ය අසත්‍ය තාවය තහවුරු වී නොමැත. තවත් ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුගේ බිරිදක් යයි...
  15. C

    ඇමැති මංගල පත් වූ සැණින් ITN අධ්‍යක්ෂ මණ්ඩලය &

    ඇමැති මංගල පත් වූ සැණින් ITN අධ්‍යක්ෂ මණ්ඩලය & නව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පත් වීමත් සමග රාජ්‍ය මාධ්‍යවල කටයුතු කරන සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ස්වාධීන රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වන බව අද(24) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍ය මංගල...
  16. C

    දේශපාලන පුත‍්‍රයෙකු හා පිරිමි නර්ස් කෙනෙ

    දේශපාලන පුත‍්‍රයෙකු හා පිරිමි නර්ස් කෙනෙ මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරයා වන සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි වරුසාවක් ප්‍රසිද්ධියේ එල්ල කොට ඔහුට හානියක් නොකොර වාහනයේ විදුරු කිහිපයකට අලාභහානි කොට තිබුනි. මෙම සැලැස්ම සැලසුම් කොට ඇත්තේ දේශපාලන පුත‍්‍රයෙකු...
  17. C

    බැදුම්කර හොර නඩය ලේක් හවුස් ආයතනයත් මිලට &#348

    බැදුම්කර හොර නඩය ලේක් හවුස් ආයතනයත් මිලට &#348 ලේක්හවුස් ආයතනයේ කොටස් 49%ක් දක්වා පෞද්ගලික අංශයට නිකුත් කළ යුතු බවට ආණ්ඩුවේ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට්‌ අනුකාරක සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි. වාර්තා වන ආකාරයට මේ අයුරින් ලේක්හවුස් ආයතනයේ කොටස් පෞද්ගලික අංශයට නිකුත් කිරීමට තීරණය වී තිබෙන්නේ...
  18. C

    Shyamalee Hot Photoshoot

    More Hot Photos Log on... gallery-vigasapuwath
  19. C

    2017 සම්පූර්ණ අයවැය කතාව මෙන්න..

    2017 සම්පූර්ණ අයවැය කතාව මෙන්න.. log on to vigasapuwath

    No contents