1. sachith19920726

    Windows 7

    https://www.folderico.com/ or default icon එක change කරන්න ඕන නම් registry එකෙන් පුළුවන්. https://www.quora.com/How-do-you-change-the-default-Folder-icons-in-Windows-7
  2. sachith19920726

    Google One Upgrade failure

    https://support.google.com/googleplay/answer/1267137?hl=en&co=GENIE.Platform%3DDesktop
  3. sachith19920726

    Google One Upgrade failure

    bank එකෙන් අහල බලපන් block ද කියල. payoneer card එකක් දැන් නම් මම add කරල තියෙන්නෙ.
  4. sachith19920726

    Google One Upgrade failure

    bank එකට කතා කරපන්. නැත්තං වෙන card එකක් use කරල බලපන්.
  5. sachith19920726

    Sitcom/Comedy Tv , Web series Recommendation

    episode එකක් බලල ඉතින් හොයන්න බැහැ බන් මුල් episodes කොහොමත් එහෙම සෙට් වෙන්නෙ නෑ. ටිකක් යන්න ඕන.
  6. sachith19920726

    Monitor issue

    අපි හද හද පාවිච්චි කරන්නෙ නෑ අයින් කරනව මිසක්. #godslife #unmatchable #thowashpaponnaya
  7. sachith19920726

    Sitcom/Comedy Tv , Web series Recommendation

    episode 1 ද බැලුවෙ 😏
  8. sachith19920726

    Monitor issue

  9. sachith19920726

    Sitcom/Comedy Tv , Web series Recommendation

    The IT Crowd බලපන් යකෝ. හොදම එකක් miss කරගෙන.
  10. sachith19920726

    Monitor issue

    මගේ පරණ acer මොනිටර් එකක් තිබ්බ ඒකත් ඔහොමයි. තව ටික දවසකින්. ඕක එහෙම on වෙන්නෙත් නැතුව යනව දෙපාරක් තුන්පාරක් try කරන්න වෙනව power cable එක ගලෝ ගලෝ ගහ ගහ. power brick අවුලක් නෙවේ පොන්ස්. අලුතෙන් එකක් දාලත් බැලුව හරි ගියෙ නෑ.
  11. sachith19920726

    සේපාල නම් බයියා වෙනස් උන හැටි.....🤭

    නගානන්දය කෑගගහ යනව අන්න උගෙයි සුදත්තයගෙයි නම විකුණලා මූ සල්ලි එකතු කරා කියල.
  12. sachith19920726

    2005 AKD

    No contents