මේක මෙහෙමයි පත්තරේ ගිය කතාවක් සත්‍ය කතාවක් කියල තමා තිබ්බේ
ඕක මන් කියවල අවුරුදු 10 වත් ඇති ල්න්කාදීපේද මන්දා තිබ්බේ.
sure නෑ
මම අතින් දාල ලියන්නේ නෑ සමහරවිට මේකේ සමහර දේවල් අඩුපාඩු වෙන්න පුළුවන්,මගේ මතකේ හැටියට් තමා ලියන්නේ.
මෙහෙමයි කතානායක කොල්ලා ලංකාවේ එකෙක්.
උ මෙහෙ නොර්මල් ජෝබක් කරන්...