'මෙච්චර කරපු මම දවස් දහයෙන් ද්‍රෝහියෙක් වෙලා'
"වාස්, මාවන්, උපුල් චන්දන, චන්දික හතුරුසිංහ, රොමේෂ් කලුවිතාරණ වගේ අපේ පුහුණුකරුවන් ඉවත්කරලා, ඔවුන්ට අවස්ථාව දෙන්නේ නැතුව වෙන කණ්ඩායමක් ඒගොල්ලන්ට අවස්ථාව දෙනකොට චෝදනා කරනවා"
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම මුල් කර...