ආභාශය ලබන්න ටීවී රේඩියෝම ඕනෙ නෑ.
තමන්ගෙ තාත්තා හරකෙක් ට පිහියෙන් ඇනලා මරලා, ඒ සතාගෙ ලේ වලින් ගේ හෝදනවා, ඒ මස් කට්ටිය එක්ක බෙදාගෙන උයලා කනවා දැකලා තියෙන ළමයට මෘදු හිතක් තියෙන්න පුලුවන්ද?
එහෙම ටී වී රේඩියෝ වලින් ආභාශය ලබනව නම් මේ රටේ ලෝකෙ වෙන දරුවොත් ඔහොම කරන්න එපැයි. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ...