ඉස්කොලෙ යන කාලෙ මගෙ චරිතෙ සෑහෙන්න හොඳ නිසාම ඉස්කෝල 3,4කටම මාරුවෙන්න උනා.. අන්තිමට ගිය ඉස්කෝලෙත් රතු ලියුම් 3ක් ලියල තමයි නැවතුනේ...
10 /11 පංතිවල ඉන්න කාලෙ නම් මට වඩා අපෙ අම්මා ඉස්කෝලෙ ඇවිත් ඇති :baffled: ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් නම් දවස් ගාණක් කියන්න පුළුවන් .. ඒ සිද්ධි වලින් එකක්...