1. delmar

    බඩ තඩි නම් අඩු කරගන්න මෙන්න බෙහෙත

    habai puthe oka waradila marunoth Elakiri eken 75%k withara marenawa :rofl:
  2. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    උන්ගේ රට එලි කරන්නෙත් නැති කාරණා ගොඩක් තියනවා... Core Pilate මාස 1 ත් 1.5 ත් අතර පළපුරුද්දක් විතරක් තියන පොරක් ඒ ප්ලේන් එකේ ගියේ... ඒ වගේ සමහර දේවල් මුන් හංගනවා.. දැනට පරීක්ෂණ කරන අදාල ජාත්‍යන්තර සංවිධාන ඒවා තාවකාලිකව මාධ්‍යෙයන් වසන් කරනවා අරුන්ගේ රටේ ඉල්ලීම උඩ රටේ කලබලයක් ඇති වෙයි කියලා
  3. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    හැබැයි ගොඩක් උන්ට මේක අර මේධානිගේ සිංදුව වගේ ආතල් සීන් එකක් වගේ ඒ වුනත් මේක ලෝක ප්‍රශ්නයක් :dull::dull:
  4. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    මම කියන්නේ බඩු තාම මේ පෘථිවියේ තියනවා... ඒකේ හිටිය අයගෙන් 97%කට වඩා ජීවතුන් අතර ඉන්නවා
  5. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    (CNN) -- [Breaking news update at 1:21 p.m. ET] The Malaysian Air Force has traced the last known location of Malaysia Airlines flight 370 to Pulau Perak, a very small island in the Straits of Malacca and hundreds of miles from the usual Kuala Lumpur to Beijing flight path, according to a...
  6. delmar

    කියා දෙනවද ආදරේ හැටී.....

    අම්මටසිරි.... පට්ටයිනේ බං අදත් එක හුස්මට කියෙව්වා.. වචන ගැලපීම නියමයි මචං.. එක ලග පේලි දෙකක එකම වගේ ශබ්ද වෙන වචන දෙකක් තිබ්බාම පට්ටයි
  7. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    එච්චර අසුභවාදී වෙන්න එපා යාළුවා... උඹ කතා කරන්නේ මේක කඩන් වැටුනා වගේනේ.. තාම එහෙම කිසිම දෙයක් ගැන කිසිම තොරතුරක් නෑ..
  8. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    නෑ මෙයාලා ජීවතුන් අතර ඉන්නවා.. මම ඒක හොදටම දන්නවා
  9. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    http://www.elakiri.com/forum/printthread.php?t=1603935 oken balapan :rofl:
  10. delmar

    ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

    තෝව මෙහෙම බයිට් කරලා මදි පාටිය මිස් කරාට පරට්ටි
  11. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    බස් කියලා කෑල්ලක් කියවුනත් දුවං එනවා :frown:
  12. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    බැල්ලි ටෝලර් එක අරං යද්දි ඉන්දියාවෙන් අල්ලගන්න තියෙන්නේ අනවසර ධීවර යාත්‍රාවක් කියලා :rofl::rofl:
  13. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ප්ලයිට් එකක නැතත් තව ටිකකින් ජීටී අයියා කියනවා මේකේ පාර්ට් 2 දාන්න කියලා :rofl:
  14. delmar

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    වෙන්දා හිටියා වගේම ගෙදරට වෙලා පරිස්සමට කටයි පු*යි වහගෙන හිටහං :rofl:

    No contents