එයාපෝට් එක වහනවා කියන එකෙත් අර්ථ කිහිපයක් තියෙනවා!
මෛත්රී මාමා කිව්වේ හොරු සෙට් එක පැරදුනාට පස්සේ උන්ට රටින් පැනලා මාරු වෙලා යන්න ඉඩ දෙන්නෙ නෑ කියලා. උන්ට එයාපෝට් එක වහනවා කියලා.
අනිත් එක එක එක වෙලාවට එක එක විදිහට නිරුවත් වෙන්න පුළුවන් කියන එකේ මෙව්වා මොනවද?