1. Lewke

    උබලා දැන් ස්වර්නවාහිනියේ නිවුස් බැලුවද?

    කොහෙද බන්z බෞද්ධයන් සත්තු මරල පිදේනි දෙන්නෙ? උඹට අමු කැවිලද?
  2. Lewke

    උබලා දැන් ස්වර්නවාහිනියේ නිවුස් බැලුවද?

    ආභාශය ලබන්න ටීවී රේඩියෝම ඕනෙ නෑ. තමන්ගෙ තාත්තා හරකෙක් ට පිහියෙන් ඇනලා මරලා, ඒ සතාගෙ ලේ වලින් ගේ හෝදනවා, ඒ මස් කට්ටිය එක්ක බෙදාගෙන උයලා කනවා දැකලා තියෙන ළමයට මෘදු හිතක් තියෙන්න පුලුවන්ද? එහෙම ටී වී රේඩියෝ වලින් ආභාශය ලබනව නම් මේ රටේ ලෝකෙ වෙන දරුවොත් ඔහොම කරන්න එපැයි. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ...
  3. Lewke

    පන පිටින් එම්බාම් කරලා

    මුන්ට මෙකප් කරපු ගොබ්බසේනයා කවුද බන්z. නිදාගන්න කියලා යන්න හදලා මේක බැලුව. හොල්මන් දැක්ක වගේ. අගේට ඉන්න කෙල්ලන්ට කරල තියෙන හරියක්.
  4. Lewke

    කුහකයෝ

    :yes::yes::yes::yes:
  5. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අනේ නෑ මචන් මම අහිoසක කොලුවෙක්. ඔය කොටු පැනිලි නෑ. :yes:
  6. Lewke

    Aerial View of Sri Pada (Adam's Peak,සමනළ කන්ද )

    සාධු සාධු සාධු!
  7. Lewke

    චර්නොබිල් 2 - Russian Woodpecker

    ශහ් මරු ත්‍රෙඩ් එකක්. බොහොම ස්තුතියි මේ වගේ ත්‍රෙඩ් දානවට.
  8. Lewke

    සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

    :love::love::love::love: ඊලඟ ෆ්ල්යිට් එකේ ඉතියෝපියා යනෝ
  9. Lewke

    Dialcom Scam - Dialcom horu

    යාලුවන්ටත් කියන්න මුන්ට අහුවෙන්න එපා කියලා.
  10. Lewke

    Sinduwen Sinduwa

    ලස්සණයි බලන්න.... ඔයාගේ මල් හිනා පුන් සදක් නැගෙන්න...එපා කැලුම් හෙලා...
  11. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අපේ කමට සවියක්
  12. Lewke

    aappa

    :rofl::rofl::rofl:
  13. Lewke

    අද උසාවියේදී වෙච්ච හදියක්.

    බොහොම ස්තුතියි මේ කතාව අපිට කිව්වට.

    No contents