මෙහෙමයි ඔයා කියන්නෙ , බෙහෙත් බොන්නෙ නැතුව පාලනය කිරීමක් වගේ නේද? ඔයා හිතනවාද නිට්ටාවට සනීප වෙනවා කියලා, නිට්ටාවට සනීප වෙනවා කියන්නෙ , එ පුද්ගලයාට ආයෙම පැණි රස කැම කැවට කමක් නැහැ කියලද? වෙනද වගෙ, Ice cream, , sugar, ඔය වගේ දේවල් පාවිච්චි කරන්න පුලුවන් කියලා, ඔයා හිතනවාද ඔය ක්රමයට............