සහෝ මටත් fb 1ke ඔය වගේ එකක් තියලා ඊයෙ නතර කලා ඊයෙ රෑ නතර කලා ඒ වෙලාවෙ නම් ට්කක් දුක භිතුනා නමුත් දැන් නම් භිතෙන්නෙ එහෙම උන එක හොදයි කියලා.භැම දෙම වෙන්නෙ දෙව්යන්ගේ කැමැත්තට එයා අයිති උඹට නම් එයාව ලැබෙන එක කාටවත් වලක්වන්න බෑඋඹ සිරා නම් උත්සහය අත අරින්න එපා.