මගේ web page එකකට free forum එකක් දාගන්න ඕන. කට්ටියට discussion කරන්න පුළුවන් තැනක්.
හොඳ ෆ්‍රී forum එක මොකක්ද recommend කරන්න පුළුවන්?
මෙන්න මේ සෙට් එක තමයි තියෙන්නේ.
phpBB
SMF
MyBB
Vanilla
PunBB
bbPress
XMB
ElkArte
Flarum
FUDforum
miniBB
my little forum
Flatboard
මට ඕව ගැන දැනුමක් නෑ...