ඕක මචන් හිතේ ප්රශ්නයක්. හිත control නැති එකේ අව්ල හා හිතේ වහල් බාවය. හිත control කරගන්න පුළුවන් භාවනා කරපන්. porn බලන්න කියන හිතුවිල්ල ඒ වෙලේම නිග්රහ කරපං. එහෙමත් බැරි උනොත් autopsy image/ video බලපං. උබ බලන porn වල ඉන්න කයත් autopsy කරපු කෙනා ගේ කයත් එකක් බව හිතපන්. පුළුවනන් 32 කුණුප අහල...