Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....
එලකිර් යාලුවන්ගේ උන්දවෙන් හා දැනුමෙන් අන්තිමට 20000 අඩු මට ඕන කරන දේවල් තියෙන mobile 2ක්ක හොයා ගත්තා දැන් මේකෙන් හොදම මොකද්ද කියන්න කෝ...
මම mobile එක්ක සලකා බලන දේවල් තියෙනවා//
1) මුදල :baffled:
2) OS,CPU,RAM,BATTERY, එක :)...