මොකෝ?
හි හි මාත් ආදරේ කරලා තියෙනවා හොදට :D
බූට් කාලත් තියෙනවා දීලත් තියෙනව:rofl:
ඕක අමතක කරන්න සති දෙකක් ඇති, වැඩිම උනොථ් මාසයයි, හොදම දේ උබ තනියම ඉන්නේ නැතුව යාලුවෝ එක්ක නිතරම වගේ ඉන්න බලපන්
එතකොට ඕක ඉක්මනට අමතක වෙනවා,
මම කලෙත් ඕක, දැන් නම් මට කෙල්ලෙක් හිටියද කියලවත් මතක නෑ බං, වෙන කෙල්ලෙක්...