මට වෙලාවකට හිතෙනවා, වෘතීය ගරුත්වය කියන එක ගොඩක් වෙලාවට අපෙ රටෙ හරියට ලබෙන්නේ නැහැ කියල, මම හරිද දන්නේ නැහැ,
එත් මේවා මිනිස්සු මවාගත්තු දේවල්,
හැම ඩේම අමතක කරල මුලින්ම හිතන්න ඕන මේකයි
දොස්තර උනත්, හමුදා සෙබල උනත්, නගර සභාවේ කුණු ට්‍රක්ටරේ එලවන එකා උනත් කරන්නේ, ජීවත් වෙන්න රස්සාවක්, එතනදි හැමොම...