1. S

    පද පේලි .....

    පෙම් කවක් ලියනවා මම ආයෙ මල් ගහක් ගහක් ගානෙ ඔබ ටිකක් නතර වි බැලුවෝතින් හමුවෙවි හිත මාගේ...
  2. S

    :dull::(

    :dull::(
  3. S

    පද පේලි .....

    මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ මේ සඳේම කඳූලැල්ලේ අප වෙන්වූයේ සීත හිමවතේ හමන මාරුතේ සීත හිමවතේ හමන මාරුතේ මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ දෑස බොඳවෙලා දෙසිත ගොළුවෙලා දෑස බොඳවෙලා දෙසිත ගොළුවෙලා මේ වගේම රැයක එදා අප වෙන්වූයේ මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ මේ සඳේම කඳූලැල්ලේ අප වෙන්වූයේ... - ගුණදාස කපුගේ
  4. S

    තෙරුවණ් සරණයි අක්කි...!!!

    තෙරුවණ් සරණයි අක්කි...!!!
  5. S

    පද පේලි .....

    නෙත නිදිවැරුම අපේ දහදිය කඳුළු අපේ මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ රළු කරදියරැල් වෙලා එළොවක සිහිනේ බලා ඝණ අඳූරේ අපි සැමදා වෙලීලා....
  6. S

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තුතියි අයියෙ මේ ගීතය මම ගත්තා :D ගොඩක් දවසකින් සිංදුවක් ගත්තෙ .. ඒකත් ජෝතිගෙ එකක් නිසා :P
  7. S

    SL OLD HIT SONGS Add Here

    මාගේ මතකේ ඔබේ රුව අමරණීය ජෝති / සුජාතා අත්තනායක
  8. S

    SL OLD HIT SONGS Add Here

    මගේ අන්ධ දෑසේ අමරණීය ජෝති / සුජාතා අත්තනායක
  9. S

    Help me pls...!!!

    'විශ්වාසනීය වෙනසක්' සම්පූර්ණ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මේකද බලන්න අයියා :)
  10. S

    3000th POST

    Congratzz bro..!!!:D
  11. S

    පද පේලි .....

    පෙනෙනා නිසා අඳූරේ පවා සිහිනේ වටී පැතුමට වඩා මුළු ලෝකයේ සැරිසරා ආදරේ දුක දරා පරමාදරේ දුක දරා විඳීන තුරා පෙනෙනා නිසා අඳූරේ පවා මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී දුක නොතැකු ආදරේ.. ඇතී දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී සිහිනේ වටී පැතුමට වඩා මුළු ලෝකයේ සැරිසරා ආදරේ...
  12. S

    SL OLD HIT SONGS Add Here

    කිව්වට ඇහුවෙ නැහැනෙ :P
  13. S

    ~.:BeSt BoDY ArT:.~

    wow.. thankz for sharing bro :)
  14. S

    SL OLD HIT SONGS Add Here

    Epa Wennata Pera Laxman Hewawitharana
  15. S

    SL OLD HIT SONGS Add Here

    dennam
  16. S

    hey bro .. man hondin.. thankz kohomada oyaata :D godak dawasakin neada

    hey bro .. man hondin.. thankz kohomada oyaata :D godak dawasakin neada
  17. S

    අහ් ඒක තමයි පේන්න හිටියෙ නැත්තෙ නේහ්.. හොඳයි හොඳයි මාත් ඉතිං වෙනද වගේම ඉන්නවා... ඒක නෙමෙයි මං...

    අහ් ඒක තමයි පේන්න හිටියෙ නැත්තෙ නේහ්.. හොඳයි හොඳයි මාත් ඉතිං වෙනද වගේම ඉන්නවා... ඒක නෙමෙයි මං මේ කතා කරන්නෙ අයියා එක්කද එහෙම නැත්නං අක්ක එක්කද :baffled::lol:
  18. S

    mawat ekkaran yanna

    mawat ekkaran yanna
  19. S

    :(:dull:

    :(:dull:

    No contents