බැංකු ගිණුම් ගැන දන්නා කෙනක් උදවු කරන්න....
මගේ සම්පත් බැංකුවේ තමයි credit card එක අරන් තියෙන්න,නමුත් අපේ ප්‍රදේශයේ සම්පත් බැංකුවක් නැති නිසා monthly bill එක ගෙවන්න ගොඩක් දුර එන්න වෙනවා.
NSB එකේ තියෙනවලු ක්‍රමයක් බැංකුවෙන් බැංකුවට මුදල් යවන්න ක්‍රමයක්
නමුත් අද මම NSB එකට ගිහින් කතා කරහම කිවව...