1. ayanthamaxi

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    ඔක්කොම විස්තර අහලා තමයි payment ගෙවලා දැම්මේ. නමුත් මොන බයිලා ගැහුවා දන්නේ නෑ.
  2. ayanthamaxi

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    CEB Approved වෙලා පස්සේ තාම Abans Solar Company සල්ලි ගෙවලත් ඉවරයි. සති දෙකක් කිසිම සද්දයක් නෑ. :rolleyes2: එනවා කියල සති ගානක් කියනවා ඉවරයක් නෑ.:mad: මම හිතුවේ විශ්වාස තියලා දැම්මේ :cautious:
  3. ayanthamaxi

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    oya dapu solar inverter 5KW growatt da ? thawa solar panel jinko 615W da?
  4. ayanthamaxi

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    apeth oka salli walata company walata damme. tama na gedarata wath 2 week wenawa. e asse monawada karanawada manda appata koi awurudde gahala tiyenne 2023 da ? Clearance gewanne rs 37 gane da ? chatura_CN den luk3r ? Clearance gewanne rs 27 gane wenna ona. oya gahapu visthara ewanna puluwan da...
  5. ayanthamaxi

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    appata man damma abans solar company aken. :cautious: oyage post balala idea aragena :ROFLMAO:
  6. ayanthamaxi

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    den abans solar company walata warranty kohomada ? and service wadeta kohomada ?
  7. ayanthamaxi

    Dialog ZLT S50 4G+ Router

    4G+ outdoor unit tiyenawada
  8. ayanthamaxi

    Dialog ZLT S50 4G+ Router

    4G+ outdoor unit tawama tiyenawada dialog la
  9. ayanthamaxi

    Dialog hbb promo

    Prepaid HBB Offer mata hamba wenne 5Gb free but 699/- reload karama :cautious:
  10. ayanthamaxi

    Bit locker නොදැන on වෙලා තිබ්බොත් key එකත් නැත් නම්

    සැකසුම් හදන්න නැතුව නිකං bit locker lock වෙනවද ?
  11. ayanthamaxi

    ක‍්‍රිප්ටො නීතිගත කරන බව මහ බැංකුව කියයි..

    නීතිගත කරාම පස්සේ බදු ගෙවන්න පෝරමය පුරවන්න බැංකුවේ එන්න කිවම. බැංකුවේ වැඩ කරන උන් 8-)
  12. ayanthamaxi

    Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

    කවදාවත් පොරොන්දු දුන්නත් දෙන්නත් නෑ. ඉස්සහරට බලන්කෝ :ROFLMAO:
  13. ayanthamaxi

    මනී මාකට් එකවුන්ට් එකක්

    hadanawa nam bank aka yanna ona da? naddam online walin puluwan da ?
  14. ayanthamaxi

    Starlink බයියට ගූ යයි

    ඩයලොග් මොබිටෙල් හචි එයාටෙල් යන සමාගම් වලට මාෆියාව හකුලා ගනිං :mad:
  15. ayanthamaxi

    Number Portability වලට බාලගිරි දෝශය ගුපියනේ

    TRCSL මාෆියාව හකුලා ගනිං
  16. ayanthamaxi

    රූපලාවණ්‍යාගාරයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහිසුන් වී රෝහලට

    පොලීසිය වෙනුවට දිවයින පුරාම රූපලාවන්‍යාගාරය පටන් ගත්තොත් බය වෙන්න දෙයක් නෑනේ. 8-)
  17. ayanthamaxi

    මනී මාකට් එකවුන්ට් එකක්

    math dana ganna baluwe. mama denata com bank normal savings account tiyenne. money market account maru karanawa nam mokkada karaganna ona ?
  18. ayanthamaxi

    Chanux Bro ල starlink

    Dialog sponsor la hinda muge case

    No contents