ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වී
ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ කිරුළු නොපැලඳි වීරයා
eEWDdfTP2qI
වර්ෂය: 1964, ස්ථානය: ජපානයේ ටෝකියෝ නුවර, ඉසව්ව: 18 වන ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර 10,000 තරඟ ඉසව්ව.. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟයට තරඟ වැදුනේ ආර්. කරුණානන්ද හෙවත් රණතුංග කරුණානන්දයි. තරඟය...