පාස්කු චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදහස් (වීඩියෝ)
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගනිමින්, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල කර තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඔහුට...