කොහොමද පුතේ මුගේ දාර්ශනික ප්‍රශ්න ටික අයියේ හම්බයා
මුට කියපල්ලා අර මිලින්ද ප්‍රශ්නෙ පොතවත් කියවල එන්න කියලා මිරෙන්ඩර් ලොන්ත හම්බයා 7 අවුරුදු නාගසේන හාමුදුරුවො ඉස්සරහ ඇනගත්ත ඇන ගැනිල්ල දන්නවනං මූ බඩ කපං මැරෙනවා
පුලුවන්නම් ඒකෙ නැති එක ප්‍රශ්නයක් අහපල්ලා ගොං හම්බයෝ
:lol::lol::lol::lol: