වැස්ස වෙලාවට කොපි එකක් අරන් ජනෙලෙන් වැස්ස දිහා බල බල එක බෙදාගෙන බොන්න......
හිරිපොද වැස්ස අතරෙ අත් අල්ලගෙන ඇවිදින්න......
හයියෙන් වහින වැස්සක බයික් එකෙ නැගලා ගිහින් තෙමෙන්න...
තද වැස්සක එක කුඩයක් යට ඉදන් අයිස්ක්‍රිම් එකක් කන්න......
හයියෙන් වහින වැස්සකට කොටු වෙලා වැස්ස දිහා බලන් ඉන්න.....
වහින...