:D ඔයා මේ සුවඳ ගහන කපුරු ගැනද කිව්වේ ?????
ඉතින් මැට්ටෝ ඔයාට පිස්සුද ??? :shocked::shocked::shocked: කුඹින්ට කපුරු දානවට වඩා චෝර්ක් එකක් තියෙනවා ... ඒක ගාව නං ඉවරයිනේ .... දැන් ඉතින් කරන්න දෙයක් නෑ .... හොඳම වැඩේ තමයි පුළුවන් ඉක්මනට doctor කෙනෙක් ගාවට යන එක ... මොකද කපුරු කියන්නේ විස ජාතියන්...