වින්ඩොව්ස් 8.1 උදව්
මචන්ලා මගේ ලැප් එකට වින්ඩොව්ස් 8.1 දැම්මා දැන් පොඩි අවුලක් වෙලා vga Drives වල
මේකට Intel vga Drivers දාලා AMD Drivers දැම්මයින් පස්සේ Sleep Mod. Screen Sever එහෙම යන කොට අපහු screen එක on වෙන්නනේ නැ එත් ලැප් එකon අපහු on කරන්නනම් off කරලා on කරන්න ඕනේ intel Drivers විතරක්...