වාහනේ තියන තද පැල්ලම්, ඒ කියන්නේ ගස් වලින් වැටුණු කිරි , තාර පැල්ලම්, කුරුල්ලෝ ජරා කරලා වේලිලා පැල්ලම් හැදුන ඒවා, වගේ ඒවා යවන්නේ කොහොමද?
මොනවා හරි කෙමිකල් එකක් දානවද?
මොකක්ද?
කියද?
B-cut super gala madinawa,eeta passe wax ganawa ,bottle ekak 300 da koheda.vehicle paint shop wala thiyenawa