1. Hemwk

    පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු!

    පැහැදිලිවම! ඕව ඉස්සරහින් යද්දි හෝන් ගහල එන්ජිමත් රේස් කරගෙන යන්න ඕනි. ඔය නියෝගය කාගෙ එකක්ද කියල සඳහනක් නෑනෙ. අනිත් එක ඔහොම මිනිස්සුන්ට නියෝග දෙන්න බලයක් දීල තියෙන්නෙ කවුද? පරණ ලොකු ලොරියක් යනගමන් ඕක පොඩ්ඩක් අල්ලගෙන ගියානම් නියෝගය ඉවරයි...!
  2. Hemwk

    ලොව භීතියෙන් මුසපත් කළ මිනී කන සත්තු......(updating thread)

    අනිවාර්යයෙන්ම මෝරු කන්නෙ තරමක් හරි ගැඹුරු මුහුදෙදි විතරයි ගොඩබිමදි නෙමෙයි මොකද උන්ට ගොඩ පීනන්න බැරි නිසා. කොහොමත් හොඳ පෝස්ට් එකක්. නියමයි යාළුවා..!
  3. Hemwk

    බැඳපු මිනිස්සුන්ට සැමදා කම් සැප ගෙන දෙන ර&#352

    මචං උඹ දවසට කී පාරක් ගේ අතුගානවද?
  4. Hemwk

    2015 දී අන්තර්ජාලය - මස්ට් සී (Must See)

    ඒකට සතියකට 10000Rs ගෙවන්නත් වෙයි
  5. Hemwk

    ඇඳුම් ගැලවීම

    පවු බන්
  6. Hemwk

    2012 දී නැවත රාවණා යුගයක්?

    මචං ඕක උදේ කිව්වනං ඉවරයිනෙ
  7. Hemwk

    පාහර (ස්වර්ණ) වාහිනිය වර්ජනය කරමු

    පැහැදිලිවම ඔය ***වාහිනී බලන අයටයි මුලින් ගහන්න ඕනි. ඔව්වො ඕව දිගටම කරන්නෙ මිනිස්සු බලන නිසා, තව සමහරු ඩයලොග් එකෙන් දෙන සැටලයිට් රිසීවර් අරගෙන(සිංගර් එකෙන් ගෙවන්න දෙන නිසා ගොඩක්ම ගන්නෙ) මාසෙ ගානෙ සල්ලි ගෙව ගෙවා වෙ‍ළෙඳ දැන්වීම් බලනවා ඔය එක එක වාහිනී වල යන. මුන්ට පිස්සු!
  8. Hemwk

    විශ්වයම දැකගන්න...

    නියමයි යාළුවා..
  9. Hemwk

    මෙරට සෑම පස්දෙනකුගෙන් අයකුට තමන්ගේම වාහන

    මේ බූරුවො ඔය ගණන් හදල ඇත්තෙ ලංකාවෙ තියෙන වාහන ගාන ලංකාවෙ ජනගහනයෙන් බෙදල, එතකොට එක මනුස්සයට වාහන 10-15 තියෙන ඒවත් බෙදෙනව.... ඔය ඇමති මණ්ඩලේම ඉන්න කී දෙනෙකුට වාහන 5කට වඩා ඇතිද? උන්ට ආයිත් වාහන ගන්න ඕනි නෑ, ඕනි උනත් විශේෂ වරප්‍රසාද යටතේ වාහන ගෙන්නන්න පුළුවන්... දුප්පත් අපිට තමයි කෙලවෙන්නෙ තු...
  10. Hemwk

    New WEb SIte For 18+ Users

    මේකා එළකිරි එක කඩයක් කරගෙන....!
  11. Hemwk

    නෝලිමිට් ටොෆියේ ඇත්ත නැත්ත

    මූ කඩේ යන එකෙක් උඹ නෝලිමිට් එකට කඩේ යන්නෙ උන් උඹට මොනවද දෙනව කිව්වෙ???
  12. Hemwk

    මුන්ටනම් මොකද ඩියුටි ෆ්රීම හම්බවෙනවනේ

    පැහැදිලිවම..! මුන් ඔක්කොම ලංකාවෙ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් සුර සැප විඳින ගමන් ඒ අහිංසක මිනිස්සුන්ටම කෙලිනව.... මුන්ට චන්දෙ දීල පාර්ලිමෙන්තු යැව්ව අපිටමයි මඩු වල්ගෙන් තලාගන්න ඕනි...
  13. Hemwk

    ඇත්ත රාවණ කතාව.....

    නියමයි කොල්ලා.... මමත් දැක්කා කොහේ හරි ... රාවණා මැරුනෙ නෑ කියල. ඇත්තටම ඒ කාලෙ රාවණා රජ්ජුරුවො ගොඩක් දේවල් ගැන දැනගෙන ඉඳල තියෙනව. රසදිය වලින් වැඩකරන දඬුමොනරෙ ඒකට හොඳම උදාහරණය.... කවුද කියන්නෙ අපි විජයගෙන් පැවතෙනව කියල....? අපේ ඉස්කෝල වලට දෙන ඉතිහාස පොත් ලියපු බූරුවෙ එහෙම කියන්න හැදුවට...., අපි...
  14. Hemwk

    BOSS+GIRL (an Interview)

    ෂුවර් එකටම උඹ වගේ එකෙක් තමයි ඒ බොසාත්......! එළ.:frown::frown::frown:
  15. Hemwk

    පව් මචන්...ඔක්කොම මෙක බලන්න

    පවු පූසා...:(:(:(
  16. Hemwk

    දළදා මාළිගයේ දුර්ලභ ඡායාරුප එකතුව

    නියමයි යාළුවා ඔයාටත් දළදා සමිඳු පිහිටයි ! :):)
  17. Hemwk

    ඔබේ මුහුණ පෙන්වා පරිගණකයට ඇතුළු වන්න

    මචං ඕකට ෆොටෝ එකක් අල්ලලත් ඔන් කරගන්න පුළුවන් ඇති නේද? :lol: කොහොම උනත් හොඳයි.... ස්තූතියි!
  18. Hemwk

    කන්න දේවල් නැතුවට ලී කනවද මන්ද.

    ඇයි මචං උඹේ අයිය මේ ලී කන්නෙ ? ගෙදරත් එක්ක තරහ වෙලාද? :oo::oo::oo:
  19. Hemwk

    යාපනය_සංචාරේ

    මචං අර ඖෂධ පොකුනෙ හැමෝම නානකොට ඒක අපිරිසිදු වෙන්නෙ නැද්ද? අර ඉන්දියාවෙ “ගංගා“ ගඟේ මළ මිනී පාකරද්දිත්, මනී කුණුත් එක්ක තියෙන වතුර පාවිච්චි කරන එක හොඳයි කියනව වගේද දන්නෙ නෑ ඕකත්....? කොහොම උනත් බෙදාගත්තට ස්තූතියි !

    No contents