ඔන්‍න අද මම ඔයාලට පොඩි Software එකක් ගෙනාවා ... මේ සොෆ්ට් එකෙන් අපිට Text එකක් පහසුවෙන්ම 3D Text එකක් බවට පත් කර ගත හැකියි .... තව ඕනෙනම් අපිට මේ සොෆ්ට් එකෙන් ලේසියෙන්ම සුපිරියට logo එකක් එහෙම හදා ගන්නත් පුළුවන් . තව එතකොට 3D effects එහෙම දා ගන්නත් පුලුවන් .....
මේ තමයි Software එක ...