1. Sara531

    Grumpy Cat මැරිල :(

    :(
  2. Sara531

    Game of Thrones Fans

    වෙන්න පුලුවන් ඉතින්.....got නෙ..... දැන් අපි මෙච්චර කියවන්නෙ අපි කැමති විදිහට එක ඉවර නොවුන නිසා නෙ.........එත් got වල කවද්ද අපි කැමති අවසානයක් ආවෙ....... කොහොමත් සුලිසුලගට මහ ගස් ඉදිරෙනවා. ශක්තිමත් නැති ගස් නැවිලා බෙරෙනවා.............
  3. Sara531

    Game of Thrones Fans

    :(:(:(අවාසනාවට ඇත්ත කතාවක්:(
  4. Sara531

    පිටරට කෙල්ලෙක් බදින්න​

    බලන්න අරන පොඩි එකෙක් ඇවටාර් එකෙ ඉන්න කෙනා දාලා තිබ්බෙ.....චතුර වගෙ නමක් තමා එයාටත් තියෙන්නෙ.....සවර්මා 1 එහෙම පට්ට කමෙන්ට් ටිකක් දාලා තිබ්බා....මාත් මේ කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් උනෙ එයාගෙ කමෙන්ට් බලන්න ඔනි නිසා...අද හෙටම එයා එවි.....
  5. Sara531

    Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

    හා අයියෙ........pm කරන්නම්.....;):cool:
  6. Sara531

    එන්න කියනවා...බලමුකො 😛

    එන්න කියනවා...බලමුකො 😛
  7. Sara531

    Game of Thrones Fans

    :yes:
  8. Sara531

    Game of Thrones Fans

    ඔක විතරක් යැ මොලෙ තියෙන එකම දෙ......ප්‍රදානම දෙවල් ටික විතරයි සාමාන්‍යයෙන් මතක තියාගන්නෙ මම:(
  9. Sara531

    Game of Thrones Fans

    හරි මෙයා නෙ නෙඩ් එක්ක යන්නෙ ජොන් ඉපදෙන වෙලෙ එතනට.....සර් ආතර් එක්ක සටනට යන්නෙ.......මට නම මතක නැ හරියට.....
  10. Sara531

    Game of Thrones Fans

    මතක නැනෙ.....:confused:කියන්නකො
  11. Sara531

    Game of Thrones Fans

    මේ අර සර් බ්‍රයන් එක්ක සටනට එන බඩ්ඩක් නෙද......
  12. Sara531

    එකෙ තමා........15 අන්තිම හරිය බලන්න කො

    එකෙ තමා........15 අන්තිම හරිය බලන්න කො
  13. Sara531

    Game of Thrones Fans

    අනෙ මංදා......මට නම් හිතෙන්නෙ ටිරියන් වැල යන අතට මැස්ස ගැහුවා කියලා.....
  14. Sara531

    Game of Thrones Fans

    අනෙ මෙ......ඔච්චර ගෙමක් ගහපු කෙනා අතීතෙට ගිහින් හරි ලමයෙක් හදලා එවි......මිනිහාගෙ කකුල් දෙක විතරයි නෙ පන නැත්තෙ......
  15. Sara531

    Game of Thrones Fans

    මෙවා මහ කැත වැඩ ශුදෙව........එග්සැම් වලට පාඩම් කරන අස්සෙත් ඔක බැලුවා නෙ.........:(
  16. Sara531

    Game of Thrones Fans

    අනෙ ඔය කින්ග්ස්ලැන්ඩින් වල ඉන්න අයම කැරලි ගහවි මෙන් කියලා..............
  17. Sara531

    Game of Thrones Fans

    ඔය මනුස්සයා ගොනා.....නැත්නම් නැන්දා කියලා එ කෙල්ලව ප්‍රතික්ෂේප කරයි යැ.......
  18. Sara531

    Phone එකක් ගත්තා සහ කිරියේ හමුවුන මනුස්සකම

    ෆොන් එක ගත්තෙ කොහෙන් ද.....ඔඩර් කරන්න ඔනිද කලින්.....මටත් ෆොන් එකක් ගන්න ඔනි කම තියෙනවා....දැනට divine එකෙන් ගන්න තමා හිතන් ඉන්නෙ....එත් එයාලා ගාව බැක් කවර් එහෙම නැලු.....ඔක්කොම එක තැනකින් ගන්න බැලුවෙ
  19. Sara531

    IT Engineer Vacancy

    ඔට්ටෙලියා එපා...මම යනො වෙන රටකට;)
  20. Sara531

    නැනෙ චූටී.මම කිවිවා නෙ ආයෙ එන්නෙ නැ කියලා......කට්ටිය කිවිවා නෙ මම ඔකෙ කට්ටිය බෙදුවා...

    නැනෙ චූටී.මම කිවිවා නෙ ආයෙ එන්නෙ නැ කියලා......කට්ටිය කිවිවා නෙ මම ඔකෙ කට්ටිය බෙදුවා කියලා..ත්‍රෙඩ් එක ඇදන් ගියෙ සචිත් නිසා එයාට වෙනස්කම් කරන එක හරි නැ කිවිවා...මම රංඩු ඇති කරනවා කිවිවා..ඉතින් මම එන්නෙ නැ...එයාලා සමාදානෙන් ත්‍රෙඩ් එක අරන් යනවා

    No contents